Word - Excel - PowerPoint - Sinhala Typing - AI ( Note Books සහිත)
පාඩම් නැරබිය යුතු අනුපිලිවෙල පහත පරිදි වේ .
📌 Word පාඩම් 06ක්
📌 PowerPoint පාඩම් 03ක්
📌 Excel පාඩම් 06ක්
📌සිංහල Typing පාඩම් 01ක්
📌 Ai තාක්ෂණය පාඩම් 01 ක්
🔥මෙම පාඩම් වල Videos අවුරුද්දක් පුරාවට නැරබිය හැක.
🔥රැකියාවට අවශ්‍ය සියලු Word - Excel - PowerPoint - Sinhala Typing - AI කරුණු ආවරණය වේ. නොමිලේ නැරබිය හැකි පළමු පාඩම සමග පාඨමාලා අන්තර්ගතයත් Attach කර ඇත.
🔥Word පළමු පාඩම සමග Note Book -01 Attach කර ඇත. එලෙස Word - Excel -PowerPoint පාඩම් 16ටම Notes(PDF) හිමිවේ.
🔥Recordings හදාරා අවසානයේ ඔබට Printable E-Certificate එක ලබා ගත හැක. ඒ සදහා 0762339329 යන දුරකථන අංකයට Call කරන්න.
Course content
01
Word Lesson-01 (නොමිලේ නැරබිය හැක )
📌 පළමු පාඩම නොමිලේ නැරබිය හැකි.
📌 පළමු පාඩමේ Word Tools 20ක් , Word මැජික් Tips 03ක් , Ai තාක්ෂණය ගැනත් ඇතුලත්.
📌මේ Free Video එක සමග පළමු පාඩමේ Note Book එක සහ සම්පුර්ණ පාඨමාලා අන්තර්ගතයත් Attach කර ඇත.
Free preview