Word - Excel - PowerPoint - Sinhala Typing - AI (Notes Books රහිත )
පාඩම් නැරබිය යුතු අනුපිලිවෙල පහත පරිදි වේ .
📌 Word පාඩම් 06ක්
📌 PowerPoint පාඩම් 03 ක්
📌 Excel පාඩම් 06ක්
📌සිංහල Typing පාඩම් 01ක්
📌 Ai තාක්ෂණය පාඩම් 01
🔥මෙම පාඩම් වල Videos අවුරුද්දක් පුරාවට නැරබිය හැක.
🔥රැකියාවට අවශ්‍ය සියලු Word - Excel - PowerPoint - Sinhala Typing - AI කරුණු ආවරණය වේ. නොමිලේ නැරබිය හැකි පළමු පාඩම සමග පාඨමාලා අන්තර්ගතයත් Attach කර ඇත.
🔥 පළමු පාඩම සමග පළමු පාඩමේ Note එකත් Attach කර ඇත. නමුත් මෙම Rs. 7,000 Course එකට Notes(PDF) සියල්ල හිමි නොවේ. Notes හිමිවනුයේ Rs . 10,000 Course එකට පමණයි
🔥Recordings හදාරා අවසානයේ ඔබට Printable E-Certificate එක ලබා ගත හැක. ඒ සදහා 0762339329 යන දුරකථන අංකයට Call කරන්න
Course content
01
Word Lesson-01 (නොමිලේ නැරබිය හැක )
📌 පළමු පාඩම නොමිලේ නැරබිය හැකි.
📌 පළමු පාඩමේ Word Tools 20ක් , Word මැජික් Tips 03ක් , Ai තාක්ෂණය ගැනත් ඇතුලත්.
📌මේ Free Video එක සමග පළමු පාඩමේ Note Book එක සහ සම්පුර්ණ පාඨමාලා අන්තර්ගතයත් Attach කර ඇත.
Free preview