Microsoft Excel Course ( Note Books සහිත)
1.Excel පාඩම් 06ක් මෙම පාඨමාලාවට ඇතුලත්.
2.මෙම පාඩම් වල Videos අවුරුද්දක් පුරවට නැරබිය හැක.
3. රැකියාවට අවශ්‍ය සියලු Excel කරුණු ආවරණය වේ. නොමිලේ නැරබිය හැකි පළමු පාඩම සමග පාඨමාලා අත්ර්ගතයත් Attach කර ඇත.
4.පළමු පාඩම සමග Excel Note Book එක Attach කර ඇත. ඒ විදියටම Excel පාඩම් 06ටම Notes PDF හිමිවේ.
5.Recordings හදාරා අවසානයේ ඔබට Printable E-Certificate එක ලබා ගත හැක. ඒ සදහා 94 76 233 9329 යන දුරකථන අංකයට Call කරන්න.
Course content
01
Excel Lesson -01 (නොමිලේ නැරබිය හැක )
1. නොමිලේ නැරබිය හැකි පළමු Excel පාඩම සමග පාඨමාලා අත්ර්ගතයත් Attach කර ඇත.
2.පළමු පාඩම සමග Excel Note Book එක Attach කර ඇත. ඒ විදියටම Excel පාඩම් 06ටම Notes PDF හිමිවේ.
Free preview